කැලණි කේබල්ස් විශිෂ්ටයන් අගයයි

කැලණි කේබල්ස් විශිෂ්ටයන් අගයයි

කැලණි කේබල්ස් සමාගමේ වාර්ෂික වෙළෙඳ විශිෂ්ටයන් හා බෙදාහැරීමේ නියෝජිත සම්මාන උළෙල, ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල හා සාමාන්‍යාධිකාරී - අලෙවි, අනිල් මුනසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ හෙරිටන්ස් කණ්ඩලම හෝටලයේ දී පසුගියදා පැවැත්වුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා