|
මරණ දැන්වීම්
අද දින අහාවයන් පිළිබද දැන්විමි පළවී නොමැත
වජිරා දමයන්ති කැකුළන්දර - සරත් කැකුළන්දර (බැසිල්ස් ආයතනය
ගල්කිස්ස) ගේ දයාබර භාර්යාව වූද, ඔෂින්, ෆාරා (උසස් බාලිකා විද්‍යාලය ගල්කිස්ස) යන
අයගේ දයාබර මෑණියන් වූද, ඉඳුනිල් (ජපන් තානාපති කාර්යාලය) ගේ දයාබර නැන්දණිය වූද,
පිළියන්දල, මිරිස්වත්ත, අංක 252/2 ඒ හි විසූ, කේ. ඩී. වජිරා දමයන්ති මහත්මිය
අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු මේ මස 6 වන සඳු දින සවස 4.00 ට කැස්බෑව
පොදු සුසාන භූමියේදී සිදු කරන බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු. 0112608498
ඒකරත්ත වක්වැල්ල - කුසුමා කුරුකුලසූරියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, මොරටුවේ
වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍ය නලින්‍ද්‍ර හා පණ්ඩුකගේ පියාණන් වූද, විලාසිනිගේ
මාමණ්ඩිය වූද, 239/5, කල්දෙමුල්ල පාර, මොරටුව විසූ, ඒකරත්න වක්වැල්ල මහතා
අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු අගෝස්තු 06 වන දින (සඳුදා) උදේ 10.00 ට නො 39/ඛ්,
ආනන්ද මෛත්‍රී මාවත, මහරගමදී සිදු කෙරේ. දේහය පෙරවරු 11.30 ට ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙනු ලැබේ.
.
|