කප්පම් චෝදනාව අසත්‍යයි සිදු වූ
අපහාසය ගැන
වහා පරීක්ෂණ අරඹන්න
නි. ඇමැති සරණ ගුණවර්ධන
පොලිස්පතිගෙන් ඉල්ලයි
ඛනිජ
තෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් කෝටි දෙකහමාරක කප්පම් මුදලක්
ඉල්ලුවේ යැයි ඒ මහතාට එරෙහිව නිවාස ව්‍යාපාරිකයකු විසින් පොලිස්පතිවරයාට කර ඇති
පැමිණිල්ල අසත්‍යයක් යැයි පවසා ඉන් තමාට අපහාසවීම සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට
ඇමැතිවරයා ද ඊයේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබිණි.
විස්තර» |