පොහොර සහනාධාරයට
වසර 7කදී කෝටි 15,000ක්
රු. 9000 පොහොර මල්ල
ගොවීන්ට දෙන්නේ
රු. 350ට
වී වගාවට දුන් සහනාධාරය
තේ-පොල්-රබර්වලටත්
උතුරු නැ/හිර වී වගා කරන
බිම් ප්‍රමාණයත් ඉහළට
වසර 2005 සිට පිට පිටම වගා කන්න 14ක් සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව
රුපියල් කෝටි පහළොස් දහසකට අධික මුදලක් පොහොර සහනාධාරය ලෙස ගොවි ජනතාවට
ලබාදී ඇත. මේසා විශාල මුදලක් පොහොර සහනාධාරය ලෙස ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස
මේ වන විට රට සහලින් ස්වයංපෝෂිත වී තිබේ.
කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක් රුපියල් 350කට ගොවි ජනතාවට ලබාදෙන ආණ්ඩුව ලෝක
වෙළෙඳ පොළින් මේ පොහොර ප්‍රමාණය ලබා ගන්නේ රුපියල් නවදහසකටත් අධික මුදලක්
ගෙවමිනි.
විස්තර» |