බාහුට කුණු බිත්තර ප්‍රහාර

ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (17) දඹුල්ලේ දී සංවිධාන කැර තිබූ ගොවි උද්ඝෝෂණයේ දී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට දඹුලු ජනතාවගෙන් කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇත.

විස්තර»
 

නැඟෙනහිර නාගාස් කණ්ඩායමට ජය

නැගෙනහිර නාගාස් කණ්ඩායම සහ බස්නාහිර දන්ඩි කණ්ඩායම අතර පැවති තරගයෙන් නැඟෙනහිර නාගාස් කණ්ඩායම කඩුලු 06 ජයක් අත්කර ගත්තේය.

විස්තර»


රට රැක ගන්න ඉවසීමෙන් සංයමයෙන් කටයුතු කළ යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 අගෝස්තු 15 කුරු­විට


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


සංවර්ධනයේ ප්‍රතිලාභ භේදයකින් තොරව බෙදී යා යුතුයි

මන්නාරම-වවුනියා සංවර්ධන කමිටු රැස්වීමේදී ජනපති කියයි

ජාති, ආගම්, කුල භේදවලින් තොරව සියලු දෙනාට එක හා සමානව සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදීම අරමුණ බවත් ජනතාව වෙනුවෙන් කරන සේවය දෙවියන් වෙනුවෙන් කරන සේවාවක් බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

විස්තර»

සේවක වැඩ වර්ජන අවසන් වුවත්
අර්බුදයට තවම විසඳුම් නැහැ

ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති

සේවකයන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් වුවද මණ්ඩලය මුහුණ දී ඇති අර්බුද මෙතෙක් අවසන්ව නැතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති අනුර විජේපාල මහතා පවසයි. ජලාශවල ජල මට්ටම තවමත් පහළ මට්ටමක පවතින බැවින් විදුලි උත්පාදනය පිළිබඳ තවදුරටත් ගැටළු පවතින බව උප සභාපතිවරයා කීවේය.

විස්තර»

ඊදුල් ෆිත්ර් උත්සවයට සුබ පැතුම්

 

මාතෘ භූමියේ අභිවෘද්ධියට මුස්ලිම්වරු
දැක්වු සහාය අගය කරනවා

- ජනපති

ශ්‍රී ලංකාවේ සියලු ඉස්ලාම් භක්තිකයින්ට ප්‍රීතිමත් ඊදුල් ෆිත්ර් උත්සවයක් වේවා යි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුභ පතයි. සමගියේ හා අවබෝධයේ සංස්කෘතියක් තුළ සිටිමින් ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මුස්ලීම් ප්‍රජාව සැපයු දායකත්වය සිහිපත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ....

විස්තර»

රාමසාන් උපවාස මාසය නිමා කරමින් මුස්ලිම් බැතිමත්හු රාමසාන් අවුරුදු උත්සවය සමරති. රාමසාන් අවුරුද්දේ රටට සාමය හා සමෘද්ධිය පතා ප්‍රාර්ථනාවේ යෙදෙන මුස්ලිම් දරුවන් පිරිසකි මේ.
ඡායාරූපය: රුසෙයික් ෆාරුක්

‘රසායන විද්‍යාව 1 පත්‍රයට
ආවර්තිතා වගුව අවශ්‍ය නෑ’

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ නව හා පැරණි නිර්දේශ යටතේ සකස් කරන ලද රසායන විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය සඳහා ආවර්තිතා වගුව ලබාදීම අවශ්‍ය නැතැයි රසායන විද්‍යාව පාලක පරීක්ෂක මණ්ඩලය තීරණය කර තිබූ බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

විස්තර»

වෛද්‍ය වර්ජනය අවසන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) ක්‍රියාත්මක කළ වර්ජනය අද (18) උදේ සිට අවසන් කෙරෙනු ඇත.කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිවෙසට පෙරේදා බෝම්බයක් එල්ල කිරීමේ සිද්ධියත් සමඟම රජයේ වෛද්‍යවරු ඊයේ වර්ජනය ආරම්භ කළහ.

විස්තර»

බ්‍රිටිෂ් එයාර් වේස් යළි ශ්‍රී ලංකාවට

බ්‍රිටිෂ් එයාර් වේස් ගුවන් සේවය යළිත් 2013 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සිට පියාසර කිරීමට සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කරයි.වසර ගණනාවක් ශ්‍රී ලංකාවට පියාසර කිරීම නවතා තිබූ...

විස්තර»

වවුනියාව දිසා ලේකම් කාර්යාලයේ ඊයේ (17)පැවති වවුනියා හා මන්නාරම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට ආ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් හින්දු චාරිත්‍රානුකූලව පිළිගනු ලැබූ අයුරු.
ජායා: නලින් හේවාපතිරණ.

 

බුදු සරණින් දේව තෙදිනි වැසි පිරිතෙහි අනුහසිනේ
කෙත් වතුපිටි තුරුලිය සිප අසිරිමත්ව වැසි වසිනේ
ඇළ දොළ ගංගා පිරිතිරි ජල විදුලිය දෙන ලෙසිනේ
වැස්ස වලාහක දෙවියනි වඩිනු මැනවි දස දෙසිනේ

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast