|
මරණ දැන්වීම්
විශ්‍රාමික ගුරු ඩී.ඊ. කුඹලාතර මහත්මිය - අගලවත්ත ඕමත්තේ පදිංචිවී සිට නැසීගිය
පී. ඩී. එඩ්මන්ඩ් (ඉඩම්හිමි වැවිලිකරු) මහතාගේ ආදරණීය බිරිඳවූද, සෝමා රණසිංහ
(පෝරුවදණ්ඩ), කරුණා දයාරත්න (නැසීගිය විශ්‍රාමික ගුරු පානදුර) බන්දු කන්නන්ගර
(නැසීගිය විශ්‍රාමික ගුරු පන්නිල) මිත්‍රරත්න (විශ්‍රාමික නීති නිලධාරී, මහජන
බැංකුව) ශ්‍රියා නිශ්ශංක (විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් මුදල්, සෞඛ්‍ය
අමාත්‍යාංශය) ජයන්ත ප්‍රේමචන්ද්‍ර (විශේෂඥ ශල්‍ය වෛද්‍ය, එංගලන්තය), සුමිත්‍රා
(මුදල් අධ්‍යක්‍ෂ - එංගලන්තය), නැසීගිය සරත් කුමාර (ඕමත්ත) යන අයගේ මැණියන් වූ
විශ්‍රාමික ගුරු ඩී. ඊ. කුඹලාතර මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන
කටයුතු නාවල ආදාහනාගාරයේදී අගෝස්තු දහඅටවන සෙනසුරාදා දින පස්වරු 3.00 ට සිදු කරන බව
සියලු ඥාති මිත්‍රාදීන් වෙත සංවේගයෙන් දැනුම් දෙමු. 310/2ඒ, නාවල පාර, නාවල. (විමල
විහාර බස් නැවතුම අසල) දු. අංක. 0112806751.
212205
.
|