මුද්‍රණය සඳහා

 
දෙස්-විදෙස් ආයතන හම්බන්තොට කර්මාන්ත අරඹයි

දෙස්-විදෙස් ආයතන හම්බන්තොට කර්මාන්ත අරඹයි

හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික වරාය ඉදිකිරීමත් සමඟ හම්බන්තොට සහ ඒ අවට කර්මාන්ත ඉදි කිරීම සඳහා දේශීය හා විදේශීය ආයතන කීපයක් ගිවිසුම් අත්සන් කර ඇත.

මේ අනුව 'හමාබානා පෙට්රෝ කෙමිකල්' සමාගම ඉදිකිරීම සඳහා පසුගියදා කොළඹදී ගිවිසුම් අත්සන් කරන ලදී.

මීට අමතරව සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමටද විදේශීය ආයතනයක් කැමැත්ත පළ කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk