වෘත්තීය සමිති සුළු පිරිසකගේ
හෙට
වැඩ වර්ජනයට කිසිම සහයක් නෑ
මෙය ආණ්ඩු විරෝධි
NGO කුමන්ත්‍රණයක්
වෘත්තීය සමිති 60ක නියෝජිතයෝ අවධාරණය කරති
රට අස්ථාවර කරමින් විදෙස් බලපෑම්වලට ඉඩ ලබා දෙන වෘත්තීය සමිති සුළුතරයක්
විසින් හෙට (21) පවත්වන වැඩවර්ජනයට කිසිසේත් සම්බන්ධ වීමට තමන් සූදානම් නැති
බව මෙරට ප්‍රබලතම හා වැඩිම සාමාජික පිරිසක් සහිත වෘත්තීය සමිති 60ක නියෝජිතයෝ
අවධාරණය කරති. මේ වැඩවර්ජනය පසුපස සැඟවී ඇත්තේ විදුලි බිල වැඩි වීම, භාණ්ඩ මිල ඉහළ
යාමට විරෝධය පළ කිරීමක් නොව රජය අස්ථාවර කිරීමේ රාජ්‍ය නොවන සංවිධානවල
කුමන්ත්‍රණයක් බව ඔවූහූ පෙන්වා දෙති.
විස්තර»
|