ශෂී වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට | දිනමිණ

ශෂී වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට

අසංක බණ්ඩාර

හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ අද කොල්ලුපිටියේ  ශෂී වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියාය.
ඇය පෙරවරු 9.30ට පමණ පැමිණ ඇති අතර මේවන විට ප‍්‍රකාශයක් ලබා දෙමින් සිටින බවද සදහන්.
වත්කම් සම්බන්ධ ප්‍රකාශයක් ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඇය කැඳවා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.


නව අදහස දක්වන්න

Or log in with...