අගමැති අදත් හෙටත් රැලි 11ක | දිනමිණ

අගමැති අදත් හෙටත් රැලි 11ක

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) සහ හෙට (19) එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලි එකොළහකට සහභාගී වේ.

මැදවච්චිය, ගලෙන්බිඳුණුවැව, ආණමඩුව, දිගන, මහව, නොච්චියාගම සහ එප්පාවල නගරවල පැවැත්වෙන රැස්වීම්වලට අද සහභාගී වන අගමැතිවරයා හෙට හාලිඇල, කන්දකැටිය, වියලුව, මහියංගනය, මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ නගරවල පැවැත්වෙන රැස්වම්වලට සහභාගී වීමට නියමිතය.


නව අදහස දක්වන්න