ජවිපෙ රැලි අදත්-හෙටත් | දිනමිණ

ජවිපෙ රැලි අදත්-හෙටත්

 මහමැතිවරණය නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් මාලාවක් අද (18) ,හෙට (19) නගර කීපයක පැවැත්වේ.

අද(18) ප.ව 3.30ට හිඟුරක්ගොඩ නගරයේදී අනුර කුමාර දිසානායක හා ටී.බී සරත් මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ද

හෙට (19) ප. ව 5.00ට ගම්පහ ,මාකේවිට,දී විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ද එදිනම ප.ව 2.00ට ගල්ගමුව නගරයේදී හා සවස 4.00ට නිකවැරටිය නගරයේදී අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ද මෙම රැස්වීම් මාලාව පැවැත්වේ.


නව අදහස දක්වන්න