ඊවා වනසුන්දර වැඩබලන අගවිනිසුරු | දිනමිණ

ඊවා වනසුන්දර වැඩබලන අගවිනිසුරු

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරුවරිය ලෙස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දුන්නාය. ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.

ඡායාරූපය - සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය


නව අදහස දක්වන්න