අසින් පෙරලියක් ළඟ | දිනමිණ

අසින් පෙරලියක් ළඟ

විමුක්ති දුෂාන්ත

සුරූපී නිළි අසින් තොට්ටුම්කල් ලබන මස අගදී යුග දිවියට එළඹීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇගේ සහකරුවා වන්නේ ව්‍යාපාරිකයෙකු වන මයික්‍රෝමැක්ස් දුරකථන සමාගමේ සම හිමිකරුවෙකු වන රාහුල් ශර්මා යි.

 


නව අදහස දක්වන්න

Or log in with...