IMEI අංකය නැති දුරකතන හොයයි | දිනමිණ

IMEI අංකය නැති දුරකතන හොයයි

විමුක්ති දුෂාන්ත

එමි අංකය සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කිරීමකින් තොරව ජංගම දුරකතන අලෙවි කරන වෙළෙඳසැල් සොයා වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

ඔබේ දුරකතනයේ *#06# අංක යෙදීමෙන් එමි අංකය සොයාගත හැක.

 


නව අදහස දක්වන්න