ලයිට් කණුවේ හොරොයින් තැබූ ‘කුඩු භූතයා’මාට්ටු | දිනමිණ

ලයිට් කණුවේ හොරොයින් තැබූ ‘කුඩු භූතයා’මාට්ටු

ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන මාතර ගබඩා වීදියේ ලයිට් කණුවක හොරොයින් තබන අවස්ථාවේ ‘කුඩු භූතයා’ නමැති පුද්ගලයකු හෙරොයින් මත්කුඩු සමඟ මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි.

සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. උදිත කුමාර මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

මාතර සමූහ ඩබ්ලිව්. පී. ධර්මසේන


නව අදහස දක්වන්න