සෝභිත හිමියන් වෙනුවෙන් කොදෙව්වන් ශෝක වෙයි | දිනමිණ

සෝභිත හිමියන් වෙනුවෙන් කොදෙව්වන් ශෝක වෙයි

විමුක්ති දුෂාන්ත

ඊයේ පැවති පළමු විස්සයි 20 තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් ශෝකය පල කිරිම සඳහා කහ පටියක් අතේ පැලද තිබුණා.

කෙසේ නමුත් ඇතැම් ශ්‍රී ලාංකිකයන් පවා උන්වහන්සේට අපහාස කරන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කහපටි පැලද සිටීම කාගෙත් කතා බහටත් ඇගයීමටත් ලක් විය.[[{"type":"media","view_mode":"media_original","fid":"10354","attributes":{"alt":"","class":"media-image","height":"1337","style":"font-size: 13.008px; line-height: 1.538em;","typeof":"foaf:Image","width":"900"}}]]

 


නව අදහස දක්වන්න