යුවරාජ් සිං නිලියක් සමඟ ගොඩ යයි | දිනමිණ

යුවරාජ් සිං නිලියක් සමඟ ගොඩ යයි

ඉන්දීය සුපිරි පිතිකරු යුවරාජ් සිං ඉන්දුනීසියාවේ බාලි දුපතේදී විවාහ ගිවිසගෙන තිබෙනවා. 

ඒ බ්‍රිතාන්‍යයේ උපත ලැබු ජනප්‍රිය නිලියක් වන හසෙල් කීච් සමගයි.

 


නව අදහස දක්වන්න