උදාර මේ මස අගදී යුග දිවියට | දිනමිණ

උදාර මේ මස අගදී යුග දිවියට

විමුක්ති දුෂාන්ත

පළාත් සභා මන්ත්‍රී උදාර රත්නායක මහතා විවාහවීමට සූදානම්වන බව වාර්තා වේ.

මේ පිලිබඳ දිනමිණ Online කල විමසීමකදී ඔහු සඳහන් කලේ මේ මස අගදී යුග දිවියට එළඹෙන බවයි.

උදාර රත්නායක මහතා බෙනට් රත්නායක මහතාගේ පුත්‍රයා වන අතර මේ විවාහයත් සමඟ ජනප්‍රිය නිළි සංගීතා වීරරත්න නෑකමට උදාරගේ පුංචි අම්මා බවට පත්වෙන බව ද වාර්තා වේ. 

කෙසේ නමුත් උදාර මෙසේ විවාහවීමට සැරසෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාගේ දියණිය සමඟය.

 

 


නව අදහස දක්වන්න