බීමතින් රිය පැදවූ 5කට දඩය 52500යි | දිනමිණ

බීමතින් රිය පැදවූ 5කට දඩය 52500යි

අත්තනගල්ල විශේෂ - ජයවීර සුගතාපල

බීමතින් රියැදුරු බලපත්‍රයද රහිතව වාහන පැදවූ පස්දෙනකුට එක් අයකුට රුපියල් 10,500 බැගින් රුපියල් පනස් දෙදහස් පන්සියයක දඩ අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනෙවිය නියම කළාය. මීරිගම පොලිසියේ රථවාහන අංශය වැටලීම් සිදුකර නඩු පවරා තිබිණි.


නව අදහස දක්වන්න