විදේශ ඇමති ශ්‍රී ලංකාවට පැමිණේ | දිනමිණ

විදේශ ඇමති ශ්‍රී ලංකාවට පැමිණේ

විමුක්ති දුෂාන්ත

නෝර්වේ විදේශ අමාත්‍ය බෝග් බ්‍රෙන්ඩේ මහතා අද පෙරවරුවේදී දිවයිනට පැමිණියේය.

ඒ තවත් හත් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟයි.

2006 වසරෙන් පසු නෝර්වේ අමාත්‍යවරයෙකු ශී‍්‍ර ලංකාවට පැමිණි පළමු අවස්ථාවද මෙය වන අතර ශී‍්‍ර ලංකාව සමග බිදවැටුණු දේශපාලන සබදතා යළි ඇතිකර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව නොර්වේ විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබේ.

 


නව අදහස දක්වන්න