කාශ්මීරයේ මහ ඇමැති මියයයි | දිනමිණ

කාශ්මීරයේ මහ ඇමැති මියයයි

ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයේ මහාමාත්‍ය මුෆ්ති මොහොමඩ් සයීඩ් මිය ගියේය. මිය යන විට 79 වැනි වියේ පසු වූ සයීඩ් මහතා සෞඛ්‍ය ගැටලු කීපයක්හේතුවෙන් මීට සුමාන දෙකකට පෙර දිල්ලි රෝහලකට ඇතුළත් කර ඇත. ඔහු කාශ්මීරය තුළ මහජන ප්‍රජාතන්ත්‍රවාද පක්ෂය (PDP) තුළින් වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නර්න්ද්‍ර සිං මෝදිගේ BJP සමඟ සන්ධානගතවීමට මූලිකව කටයුතු කළ අයෙකි. 

ඒ.එෆ්.පී.

නව අදහස දක්වන්න