තෙල් මිලේ සහනය ජනතාවට නොදෙන්නේ ඇයි | දිනමිණ

තෙල් මිලේ සහනය ජනතාවට නොදෙන්නේ ඇයි

සුභාෂීණී සේනානායක

ලෝක බොර තෙල් මිල දිගින් දිගටම පහත වැටෙමින් තිබිය දී එම සහනය ජනතාවට ලබා නොදෙන්නේ මන්දැයි පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. බොරතෙල් මිල පහළ වැටිම පිළිබඳව එම සංවිධානය ආණ්ඩුවේ අවධානය විටින් විට යොමු කළ බවත් පසුගිය මාස 15 තු‍ළ ‍ලෝක බොරතෙල් මිල සියයට 70න් පහළ වැටි ඇති බවත් පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කියා සිටි.

ඉතා ඉක්මනින් ඉන්ධන මිල අඩු කැර මෙම සහනය ජනතාවට ලබා දි ජනතාව වෙත පැටවි තිබෙන පීඩනය වහා අඩු කරන ලෙසද එම සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි. 

නව අදහස දක්වන්න