ජනපති පදවි ප්‍රාප්තියට කැලණියේ පින්කමක් | දිනමිණ

ජනපති පදවි ප්‍රාප්තියට කැලණියේ පින්කමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් වී වසරක් පිරීම නිමිත්තෙන් කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ප්‍රබුදිකා එස්. බණ්ඩාර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය සංවිධානය කළ බෝධිපූජා පින්කම හා ජය පිරිත් දේශනාව කැලනිය රජමහා විහාරාස්ථානයේදී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී ප්‍රාදේශීය ලේකම් ප්‍රබුධිකා එස් බණ්ඩාර මහත්මිය මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කළ අවස්ථාව.

සටහන සහ ඡායාරූප

ගම්පහ දිස්ත්‍රික් විශේෂ

සිසිල ගුණතිලක 

 

නව අදහස දක්වන්න