එළවලු මිල අඩුවෙන ලකුණු | දිනමිණ

එළවලු මිල අඩුවෙන ලකුණු

යාපනය ප්‍රදේශයේ එළවළු අස්වනු විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමග ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල අද විශාල වශයෙන් අඩුවී ඇතැයි වාර්තා වේ.

ඒ අතර බීට්, කැරට්, අමු මිරිස්, අර්තාපල් අල, දෙහි, බෝංචි, වම්බටු, කරවිල ආදී එළවළු වර්ග ඇතුලත් බව ද අප වාර්තාකරුවන් කියයි.

 

නව අදහස දක්වන්න