ඥාණසාර හිමි රිමාන්ඩ් | දිනමිණ

ඥාණසාර හිමි රිමාන්ඩ්

සේයාරූව : ෂෙහාන් ගුණසේකර

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, බොදු ජන පෙරමුණේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

 ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි.

 

 


නව අදහස දක්වන්න