පෙන්සිල්වේනියාවේ හල්ටන් පාලම කඩා දමයි | දිනමිණ

පෙන්සිල්වේනියාවේ හල්ටන් පාලම කඩා දමයි

පෙනිසිල්වේනියාවේ වසර 107 ක් පමණ පැරණි ඓතිහාසික හල්ටන් පාලම, ඇලගේනි ගං මායිමේ විශාල පිරිසක් බලා සිටියද කඩා විසුරවන ලදී. හල්ටන් පාලම ඉදිව තිබුණේ ඇලගේනි ගඟ හරහා පිට්ස්බර්ග් සහ ඕක්මන්ට් යා කරමිනි. ඒ වෙනුවට ඉදිකෙරෙන නව හල්ටන් පාලම ඔක්තෝබරයේදී මහජනතාවට විවෘත වීමට නියමිතය. 

නව අදහස දක්වන්න