ආයුධ නිසා වාස්ගේ බිරිය රිමාන්ඩ් | දිනමිණ

ආයුධ නිසා වාස්ගේ බිරිය රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද  නියෝග කට තිබේ.

ඒ, නීතිවිරෝධී හා පීඩාකාරී අවි ආයුධ ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය ට සැකපිටයි.

 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න