ශ්‍රීලනිපය හදිස්සියේ හමුවෙයි | දිනමිණ

ශ්‍රීලනිපය හදිස්සියේ හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් අද කැඳවා ඇති වාර්තා වේ.

ඒ හදිසියේ ය.

එම රැස්වීම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

 

නව අදහස දක්වන්න