බෝගම්බර සිපිරිගෙදරට හෝටලයක් | දිනමිණ

බෝගම්බර සිපිරිගෙදරට හෝටලයක්

පැරණි බෝගම්බර බන්ධනාගාරය තුළ සියලු පහසුකම් සහිත හෝටලයක් ඉදිකිරීමේ සුදානමක් ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මෙම හෝටලය මඟින් සංචාරකයන්ටද සියලු පහසුකම් ලබාදීමට අපේක්ෂිතය.

 

නව අදහස දක්වන්න