ඒ ලෙනින් නොව මේ ලෙනින් කියන අපේකම | දිනමිණ

ඒ ලෙනින් නොව මේ ලෙනින් කියන අපේකම

වසන්ත ජයසිංහආරච්චි

හෙළ සංස්කෘතියේ අපේකම  සොයා යන යොවුන් කලාකරුවන් අලුත් මානයකින් ලෝකය දකින්න උත්සහ කරනවා. එවන් කලාකරුවන්ට වේදිකාවක් අපි නිර්මාණය කළා. යූත් එකේ පාත් එක සොයන අපේ කාලයේ යූත් එකට සමන් ලෙනින්  කියන මේ කතාව ඔබට අහන්නම වෙනවා.

නව අදහස දක්වන්න