පස්ස මිරිකා මට්ටු වේ | දිනමිණ

පස්ස මිරිකා මට්ටු වේ

කොළඹ තුමුල්ල ප්‍රදේශයේදී විදේශික කාන්තාවකගෙ පසුපස ප්‍රදේශය ඇල්ලු තරුණයෙකුට ඒ අසල සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් පහර දී ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් මෙම සිද්ධියට අදාල තරුණයා පොලිසියට භාර දී ඇතැයි ද සඳහන්ය.

 

නව අදහස දක්වන්න