පුණ්‍ය කාලය උදාවෙයි | දිනමිණ

පුණ්‍ය කාලය උදාවෙයි

විමුක්ති දුෂාන්ත

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය හෙවත් නොනගතය අද පස්වරු 1.24 ට උදා වුණා.

මෙම කාලයේ දී සියලු වැඩ අතහැර ආගමික වතාවත් ඉටුකළ යුතු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

 

නව අදහස දක්වන්න