එදා වෙසක් අද කොහෙද? | දිනමිණ

එදා වෙසක් අද කොහෙද?

වසන්ත ජයසිංහආරච්චි

සම්මා සම්බුදු තෙමගුලට සමස්ථ ලෝක වාසී බොදු බැතිමතුන් සුදානම් වෙද්දි එදා වෙසක් සිරිය අද අපේ හදවත් වලින් ඈත් වෙලාද කියලත් අපිට හිතෙනවා.ඒ නිසා අපි ඒ ගැන හොයා බලන්න හිතුවා.අහන්න අපි මේ කියන කතාව ඇත්තද කියලා.එතකොට ඔබට තේරුම් ගන්න පුලුවන් ඔබ කොතැනද ඉන්නේ කියලා.


නව අදහස දක්වන්න

Or log in with...