කළුතර - බේරුවල දන්සල් හදිසි පරීක්ෂාවකට | දිනමිණ

කළුතර - බේරුවල දන්සල් හදිසි පරීක්ෂාවකට

කළුතර දිස්ත්‍රික් සංචාරක
කළුතර මධ්‍යම සමූහ
දන්සල්වල ආහාර පරීක්ෂා කරමින්.
 දන්සල් හිමියන්ට උපදෙස් ලබා දෙමින්.

වෙසක් පොහොය නිමිති කරගෙන බේරුවල කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පැවැත්වීමට සූදානම් කර තිබූ බත් දන්සල්, බීම දන්සල් එකසිය විසි පහක් (125ක්) ආහාර මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයක තිබේදැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන‍්ගේ හදිසි පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී දන්සල් 14ක යම් යම් ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ඒවා තිබී විනාශ කෙරිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ. සිංහබාහු මහතා බලප්‍රදේශ තුළ සියලුම දනක්සල් ලියාපදිංචි කිරීමක් කළා. මීට සති දෙකකට පෙර සිටම බේරුවල කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකම දන්සල් පවත්වන අයට උපදෙස් දී තිබුණා.

නව අදහස දක්වන්න