සාලාව ගින්න ගැන සෙබලුන්ගෙන් ප්‍රකාශ | දිනමිණ

සාලාව ගින්න ගැන සෙබලුන්ගෙන් ප්‍රකාශ

සාලාව හමුදා කඳවුරේ ගින්න පිළිබඳව හමුදා සෙබලුන් 30 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඉදිරියේදී ප්‍රදේශවාසීන්ගෙන්ද ප්‍රකාශ ලබා ගන්නා බව ය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එහි ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙයවනු ලැබේ.

මිට අමතරව යුද හමුදාවද පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

 

නව අදහස දක්වන්න