යාපනය ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණය ජනපති අතින් විවෘත විය | දිනමිණ

යාපනය ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණය ජනපති අතින් විවෘත විය

 

ඉන්දීය රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් පිළිසකර කළ යාපනය ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ එම අවස්ථාවට එක් වූ අයුරු සහ සිසු දරු දැරියන් යෝග සංදර්ශනයකට එක්වූ අයුරුයි මේ.

ඡායාරූපය - සුදත් මලවීර 

නව අදහස දක්වන්න