මිහිඳු හිමි වැඩම කළේ ඉන්දියාවෙන්ද ? | දිනමිණ

මිහිඳු හිමි වැඩම කළේ ඉන්දියාවෙන්ද ?

එරංග තෙපුලන්ගොඩ

සම්බුද්ධ පරිනිර්වානයෙන් වසර 236 ක් ගිය තැන අනුබදු මිහිදු හිමියන් භාරත දේශයේ සිට ලක්දවට වැඩම කළ බව ඔබ අප කවුරුත් දන්නවා. එහෙත් සැබෑවටම අනුබුදු මිහිදු හිමියන් වැඩම කළේ භාරත දේශයෙන්මද. නැතිනම් ලංකාවේම කොටසක සිටද. මේ ගැන ඇත්ත නැත්ත අපි පසුගිය දිනෙක කතාකළා. එහෙමනම් ඒ ගැන ඇත්ත දැනගන්න ඔබට මේ කතාව අහන්නම  වෙනවා.

අදහස් 5ක් ඇත

මිහිඳු මාහිමියන් අනුරපුරයට වැඩම කරන්නට පෙර මේ හෙළබිමේ පැහැදිලි හා දියුණු අක්‍ෂර කලාවක් හෝ සංස්කෘතියක් හෝ නොතිබුනු බව අපේ උගත් වියත් යයි කියා ගන්නා බොහෝ පණ්ඩිතයන් මෙන්ම බෞද්ධ භික්ෂූන්ද අද පුන පුනා ප‍්‍රකාශ කරති. නමුත් ලෝකයේ වෙනත් කිසිදු රටක එවකට නොපැවති තරම් දියුණු භාෂා සාහිත්‍යයක් අක්‍ෂර කලාවක් හා සංස්කෘතියක් එවකට අප රටෙහි පැවැති බවට බොහෝ සාක්‍ෂි ඇත. මිහිඳු හිමියන් අනුරපුරයට පැමිණෙන්නට කලින් හෙළ බිමේ අනෙකුත් ප‍්‍රදේශවල එවන් දියුණු අක්‍ෂර කලාවක් හා සංස්කෘතියක් පැවැති බව දැන් ඔප්පු වී ඇත. මිහිඳු මා හිමියන් විසින් අනුරපුරයට ගෙන ආ සියළු දියුණු අක්‍ෂර කලාවන් හා අනෙකුත් අංගෝපාංගයන් මිහිඳු හිමියන් විසින් ලබා ගත්තේත්, ඉගෙන ගත්තේත් රජගල රජගහනුවර එදා පැවැති විද්‍යාස්ථාන හා පිරිවෙන් වලින් මිස භාරත දේශයෙන් නොවන බවද අද වනවිට මනාව ඔප්පු කර ඇත. ඒ බව අපේ බෞද්ධ උගත් වියත් ගිහි පැවිදි අය පිළිනොගැනීම ඒ අයගේම කරුමයකි.................................. මෙම උතුම් ධර්ම පුස්තකය කියවීම සදහා.........>>>>> https://docs.google.com/file/d/0B2m3yxwhl8zgYzliSlFROW14OGc/edit .............'පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින් වහන්සේ'.............. http://www.sirisaddharmaya.net/ www.guwana.sirisaddharmaya.net http://www.helabima.sirisaddharmaya.net/ http://www.utube.sirisaddharmaya.net/ http://www.srisaddharmaya.blogspot.com/ http://www.deshana.sirisaddharmaya.net/ http://panhinda.sirisaddharmaya.net/ www.atuvawa.sirisaddharmaya.net www.siridesuma.blogspot.com

Sunil mahatha 100 ta 100 niwaradi

පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට අපගේ නමස්කාරය වේවා...!

Samajaya thula kathikawathatkata idak laba deema gana lake house dinamaina radiowata sthuthi. Ithihasaya eka thana palwena vishayak nowe. Gaweshanaya avashshyamai. Aluth thorathuru gana dana ganeeemata labanne ewitai. Api danna ithihasayata wada nodanna ithihasaya thula boho de thibena bawa mema sakachchawen pahadiliwenawa. Ada boho ratawal indiyawada athuluwa ithihasaye walalunu than soyamin wishala gaweshanawala yedenawa. Namuth Lankawe api nishshabdai!!! Apata ehema wela thiyenne Mahawansaya thulinma atawu mara ugulen. Sinhalayange arambhaya thirisan sinhayeku wisin manushya gahaniyak samaga ekweemen pasu gahanu saha pirimi daruwan dedeneku bihi kereemath, ema sahodara daruwan dedena lokumahath weemen pasuwa ambu samiyan wee niwun daruwan yugala 16k bihikireemath "Thirisan jathiyaka wishishta swabhawaya" kiya pamak noweda Mahawansa mara ugula ?

නව අදහස දක්වන්න