රූ රජනගේ ඔටුන්න උස්සලා | දිනමිණ

රූ රජනගේ ඔටුන්න උස්සලා

මේ සිද්ධිය වුණේ විදේශයක පැවති රූ රජන තෝරන තරගයකින් පසුවයි. ජයග්‍රාහිකාව තමන්ට හිමි ඔටුන්න සමග ඡායාරුප ගනිමින් සිටියදී දෙවැනි ස්ථානය

හිමිකරගත් තරගකාරිණිය මැදට පැන ජයග්‍රාහී ඔටුන්න උදුරාගෙන ඇය සේයාරුවට මුහුණ දෙනවා.

මේක අන්තිම කැත වැඩක් විදියටයි විදෙස් මාධ්‍ය හඳුන්වා තිබුණේ.

පහතින් තියෙන්නේ එම අවස්ථාවේ වීඩියෝව.

නව අදහස දක්වන්න