Friday, ජූලි 15, 2016 - 12:15
ආදරය එදා සහ අද විඳින විඳවන ආකාරය පිළිබඳව තිඹිරි දිනමිණ රේඩියෝව සමඟ සිදුකළ සාකච්ඡා මාලාවේ පළමුවැන්නයි මේ.
මෙහිදී එදා ආදරයේ මිහිර විඳපු ආදරණීයයන් ආදරය හැරදා ගිය හැටිත් සැබෑ ආදරය අත් විඳින විධියත් පිළිබඳව ඉතා සරලව සාකච්ඡා කෙරුණු අතර ඔබේ ආදරයත් ඒ ආදරයනුත් අතර වෙනස සැබෑවටම අත්විඳින්නට අහන්න බලන්න මේ දිනමිණ රේඩියෝව ගෙනඑන ජීවිතය සහ මනුස්සකම (තිඹිරි සමඟ)
අදහස් 2ක් ඇත
මටත් හිතෙන්නෙ පිහියෙන්
hari amaruma deyak oka
නව අදහස දක්වන්න