යාපනය සරසවියේ ගැටුමක් | දිනමිණ

යාපනය සරසවියේ ගැටුමක්

යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බවට වාර්තා වේ.

ඒ, අද දහවල් කාලයේ දීය.

මින් සිසුන් සහ සිසුවියන් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද වාර්තා වේ.

කෙසේ නමුත් යාපනය විශ්ව විද්‍යාලිය සිංහල සංගමය චෝදනා කරන්නේ මෙම ප්‍රහාරය සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු කරන ලද ප්‍රහාරයක් බවයි.

යාපනය පොලිසිය තවමත් මෙය සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදුවූ ප්‍රහාරයක් බවට ප්‍රකාශ කර නැත.

 


අදහස් 2ක් ඇත

If this attack was aimed for sinhala student, it will lead to another black July in other campuses in rest of the country

මේක මේ පොඩි වලියක්නෙ. මේකටත් ජාතිවාදය ඇදගන්න ඕන නෑ. ගහපු උන්ට ගැහුවනම් හරි. උන් මොක්කු උනාම මොකද

නව අදහස දක්වන්න