සිංගප්පුරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් | දිනමිණ

සිංගප්පුරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක්

සිංගප්පූරුවේ රැෆල් සම්ම්න්ත්‍රණ ශාලාවේ පැවැති තෙවැනි දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එහි ප්‍රධාන දේශනය සිදු කළේය.

එහිදී ඔහු 'ලබන වසර අවසානය වෙන විට සිංගප්පූරුව සමග නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව' ප්‍රකාශ කලේ යැයි චැනල් නිවුස් ඒෂියා පුවත් සේවය පවසයි.

 

 

නව අදහස දක්වන්න