විජයගේ අඩුව අඩු නැතුව පුරවන්නේ රසාංජනද?

වසන්ත ජයසිංහආරච්චි

විජය නන්දසිරි නම් සොඳුරු කලා කරුවා ජීවන රඟමඬලෙන් සමුගෙන ගියද ඔහු කළ කී දේ කෙසේ නම් අමතක කරන්නද? එදා මෙදා තුර රටක් වසඟකළ ඔහු අද සදහටම අපෙන් ඈතට ගිහින්. විජය නැති අඩුව කලා ලෝකයේ හැමෝටම වගේම කලාවටත් ගොඩාක් දැනෙයි කියල අපි හිතනවා. ඒත් ඔහු නැති අඩුව පුරවන්න කාට හෝ පුළුවන් වෙයිද? සිනමා විචාරක නුවන් නයනජිත් කුමාර රේඩියෝ දිනමිණට ඒ ගැන කවුුරුත් නොදන්න කතාවක් කියනවා. මෙක් අහල ඔබට කියන්නත් දෙයක් ඇති කියල අපි හිතනවා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...