Monday, අගෝස්තු 22, 2016 - 11:30
අම්බලන්ගොඩ නගරයේදී කාන්තාවකගේ රුපියල් 18 ලක්ෂ 60 දහසක මුදලක් පැහැරගෙන පළාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසිණි.
මෙසේ මුදල් පැහැරගෙන ගොස් ඇත්තේ අදාල කාන්තාව පෞද්ගලික බැංකුවකින් මුදල් රැගෙන වෙනත් බැංකුවක තැන්පත් කිරීමට යමින් සිටියදීය.
නව අදහස දක්වන්න