හේමසිරි ප්‍රනාන්දුගෙන් කොමිසම ප්‍රකාශයක් ගනී | දිනමිණ

හේමසිරි ප්‍රනාන්දුගෙන් කොමිසම ප්‍රකාශයක් ගනී

කමනි අල්විස්

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (2) ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කැර ගත්තේය.

හේමසිරි ප්‍රනාන්දු මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිටියදී එම අමාත්‍යාංශයේ සිදුවී තිබෙන රුපියල් මිලියන තිස්පහක පමණ රාජ්‍ය මුදල් අවභාවිතය සහ වංචා දූෂණ පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශ සටහන් කැර ගැනීම සිදු වී තිබේ. 


අදහස් 1ක් ඇත

me anduwa pathweema jatiye pinak tamange minisunta unath neetiya kiyatmaka kiriemata garu agametituma pasubata nowe.

නව අදහස දක්වන්න