ආරෝග්‍යා සුව දිවිය | දිනමිණ

ආරෝග්‍යා සුව දිවිය

රෝගයක් නිට්ටාවටම සුව කරගැනීම ඔබගේ ඒකායන අවශ්‍යතාව වනවාට කිසිම සැකයක් නැහැ. මේ අවස්ථාව උරුම කරදෙන්නේ එවන් සුවිසල් අත්දැකීමක් ඔබට ගෙන එන්නයි. ශ්‍රී ලංකාවේ දක්ෂතම බටහිර සහ දේශීය වෛද්‍යවරුන් සමඟ ඔබ නොදත් ඒ සුවිශේෂී වෛද්‍ය ගැටළු හා නිවැරදිම පිළිතුරු ඔබ සමීපයට එක් කරන්නයි දිනමිණ රේඩියෝ අපගේ වෑයම. ආරෝග්‍යා සුව දිවිය, ඔබේ දිවියට අපෙන් නීරෝගී බව. ජීවීතේ අලුත් බලාපොරොත්තු තබන උදවියට ආරෝග්‍යා සුව දිවිය

අදහස් 1ක් ඇත

can you please stop the back ground music. it is so annoying.

නව අදහස දක්වන්න