යුද ගිණිදැල් මැද දැල්වුණු යුද සාහිත්‍යක් අපිට නැද්ද....? | දිනමිණ

යුද ගිණිදැල් මැද දැල්වුණු යුද සාහිත්‍යක් අපිට නැද්ද....?

වසන්ත ජයසිංහආරච්චි

වසර තිහකට අධික කාලයක් අප රට වෙලාගත් කුරිරු යුද්ධයෙන් නිදහස ලැබූ අප සැබවින්ම ඒ නිදහසේ ප්‍ර‍තිපල අත්දකිනවද..? ලෝකයේ දරුණු යුධවලින් පසුව ඊට සමගාමීව කලා නිර්මාණ ්‍ ගණනාවක් බිහිවෙන්න ගත්තා. අදටත් එම නිර්මාණ අප රසවිඳිනවා. එහෙත් අපට එවැනි ව්‍යසනයකින් පසුව එවැනි කලාකෘති බිහිකරන්නට හැකියාවක් ලැබුණිද කියන වග දෙපාරක් හිතන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සැබවින්ම යුද සාහිත්‍යයක් අපට ඕනෙද කියන වග හෙළි කරන්න අප කළ සංවාදශීලි ප්‍ර‍යත්නයයි මේ.

අදහස් 2ක් ඇත

uda gini mada thulin ,kopamana lassna, neweyi hoda weera charitha ho biya janaka kalawathawaranayak thulin , hoda sahitthyak nirmanaya kirimata daksa lekakayekuta hakiya yanna mage adahasayi , namuth boho lekakayo eka ha samana themawan misak ,aluth adahaswalin uth nirmanayak methek lankawen nirmanaya wi natha,

""mawa beraganna,!" "mawa bera ganna! " me irakaye uda ginidal awiluna mohothayi,,,,uda niladariya,,,americanya, ohu atha giniawiya dalwanna thibune mohithayi,,,,, tharuniya le peragena ,para mada watii atha,, age chuti daruwa ema mawa asalaya, soldaduwa thathparayak gaane asi piya helanne widuliwegayeni,,, ohu asalama,, thrasthawadi sebalaya, ohu americn soldaduwata wedi thibboth ohu asala sitina ladaruwata wedi wdinneya, soldaduwan dedenama gini awi bima helanne owunage jiwitha andennange anathurata mmuhuna dennata sudanamini,"me bagdadaye yudagini atharata madi wu sahitthya nirmanayekiya,

නව අදහස දක්වන්න