අභාවයන් | දිනමිණ

අභාවයන්

ජී.කේ.එන්. ජයකොඩි (නාග) - විශ්‍රාමික මහජන බැංකු කළමනාකරු - මර්සි විතානච්චිගේ (විශ්‍රාමික ගුරු) ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ගයාන් (PIM), නුරාධා (Japan) සහ දර්ශික (HNB) යන අයගේ ආදරණීය පියා අභාවප්‍රාප්ත වූයෙන්, අවසන් කටයුතු 2016-11-15 (අඟහරුවාදා) පස්වරු 6.30 ට ඇල්දෙනිය පොදු සුසාන භූමියේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු. නිවසින් පිටවීම පස්වරු 4.30. 191/24, මලදොලවත්ත පාර, කඩවත.

160163
 
පී.එම්. දිසානායක මහතා - (විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ) චන්‍ද්‍රා දසනායක (ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් විශ්‍රාමික) ආදරණීය ස්වාමි පුරුෂයා වූද පියසීලි සෝමලතා, විනීතා යන අයගේ දයාබර සොහොයුරා වූද, ම්.ර්. බණ්ඩාර, විනීතා, නන්දා, පත්මා, සුසිලා දසනායක යන අයගේ මස්සිනා වූද, වේවැල්දෙණියේ මිල්ලවල පදිංචිව සිටි ර්‍ථ.ර්. දිසානායක මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2016-11-14 සඳුදා ප.ව. 2.30 ට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. 160171
 

නව අදහස දක්වන්න