අභාවයන් | දිනමිණ

අභාවයන්

කේ.කේ.ඩී. සිරිපාල කන්නන්ගර මහතා - හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ විශ්‍රාමික පාඨශාලාචාරිණී පුෂ්පා මාලනී වික්‍රමසිංහගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, දුමිදු කන්නන්ගර (ක්‍රිස්ටල් මාර්ටින්, කන්තලේ), මධුරංග කන්නන්ගර (ඕස්ට්‍රේලියාව) ගේ පියාණන් වූද, උපුලී ගුණවර්ධන (වෛද්‍ය පර්යේෂණ ආයතනය, කොළඹ) ගේ මාමණ්ඩිය වූද. නො.76, මේධංකර විදුහල පිටුපස හොරණ පදිංචිව සිටි විශ්‍රාමික කෘෂිකර්ම ගොවිපල (කනන්විල, හොරණ) කළමනාකරු කේ.කේ.ඩී. සිරිපාල කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වූ හෙයින් අවසන් කටයුතු නොවැම්බර් 29 වන අඟහරුවාදා ප.ව. 4.00 ට හොරණ පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මෙයට ශෝකයට පත් භාර්යාව සහ දරු දෙදෙනා. 166947

තිලකා සේනාරත්න (මාපලගම) මහත්මිය - කොළඹ පිටකොටුව මල්වත්ත පාර බද්දේගම ස්ටොර්ස් හිමි විල්සන් සුරියආරච්චි මහතාගේ පි‍්‍රය භාර්යාව වූ තිලකා සේනාරත්න (මාපලගම) මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් අවසාන කටයුතු 2016-11-28 සඳුදා දින ගොරකාන ආදාහනාගාරයේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමි. මෙයට ශෝකයට පත් දූ දරු පිරිස. 166943

 


නව අදහස දක්වන්න

Or log in with...