Tuesday, නොවැම්බර් 29, 2016 - 11:15
ඇදුම පීනස ලොකු කුඩා ඔනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන් ලෙඩක් කියල හැමෝම දන්නවා. ඒත් ඇදුම පීනසෙන් සම්පූර්ණයෙන් සුවය ලබන්න පුළුවන් කියල ඔබ විශ්වාස කරනවාද? එදා රත කල්කය වගේම ජලයටත් ඇදුම පීනස හොඳකරන්න පුළුවන් කියල සමාජයේ මතයක් තිබුණා. ඒ නිසයි අපි මේ ගැන කතාකරන්න හිතුවෙ. අහන්න සෙම් රෝග වලින් පීඩා විඳින ඔබට එයින් මිදෙන්නෙ කොහොමද කියල අපි කියන්නම්.
අදහස් 1ක් ඇත
mage piya ayurweda
නව අදහස දක්වන්න