සරසවි සම්මාන උළෙල 2016 | දිනමිණ

සරසවි සම්මාන උළෙල 2016

ඡායාරූප මාලන් කරුණාරත්න
සරසවි සම්මාන උළෙල 2016 සඳහා මූල්‍ය දායකත්වය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ලබා දෙන අතර ඒ සඳහා වූ චෙක්පත එහි ප්‍රධාන සමූහ අලෙවි නිලධාරී අජන්ත සෙනෙවිරත්න මහතා විසින් ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි මහතා වෙත භාරදුන් අයුරු. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන ජාල සම්බන්ධතා නිලධාරී එම්. බී.පී ෆර්නෑන්ඩර්ස්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රවීන්ද්‍ර රන්දෙනිය මහත්වරුන් ද මෙහි වෙති.

නව අදහස දක්වන්න